Saturday, May 2, 2015

lesson one (පලවෙනි පාඩම)

 

May be

වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිලිබදව කත කරනකොට භාවිතයට ගන්න May be  ඇතුලත් වාක්‍ය රටාව ගෙන මුලින්ම අපි කතා කරමු . මෙහි අනුමනයක්ද අඩංගු   වෙනවා 

(අනුමානය සමග සිදුවෙමින් පවතින ක්‍රියාවක් ) .

උදාහරණ :   
  • එනවා ඇති 
  • යනවා ඇති
  • නිදි ඇති 
වැනි අදහස් ප්‍රකාශ කිරීමට may be යොදාගනියි
  
Father may be sleeping
තාත්ත නිදි ඇති 

mother may be cooking
අම්ම උයනවා ඇති 

brother may be driving
සහෝදරයා වාහනය පදවනවා ඇති

you may be kidding 

වාක්‍ය රටාව හැදෙන ආකාරය
  • Subject + maybe + verb/ing   
  • ක්‍රියාවක් කරන්නා + may be + ක්‍රියාව ing සමග
මෙහි ඒකවචන බහුවචන බේදයක් නැත

she may be crying 
ඇය අඩනවා ඇති

he may be cooperating
ඔහු සහයෝගයෙන් වැඩ  කරනවා ඇති 

they may be implementing
ඔව්න්  ක්‍රියාත්මක වෙලා ඇති

aiya may be organizing
අය්යා සංවිධනය කරනවා ඇති   

he may be reading his book
එයා එයාගෙ පොත කියවනව ඇති 
 
akka may be studying  
අක්ක පාඩම් කරනවා ඇති  

බොක්කටම වැදුනේ නැත්නම්
නොතේරුන තැන් තිබේනම් අහන්න අමතක කරන්න එපා  

Dictionary
canon -ප්‍රමාණය 
Defence -ආරක්ෂාව 
Secretary - ලේකම්  



No comments:

Post a Comment