Sunday, May 3, 2015

Lesson two (දෙවන පාඩම)

may still be
වර්තමානයේ තවමත් කරනවා ඇති යන අදහස දැක්වීමට ,
අනුමානයක් සමග තවමත් කරනවා යන අදහස ප්‍රකාශ කිරීමට may still be යොදා  ගනී .

Nalika may still be playing 
නාලිකා තවම සෙල්ලම් කරනවා ඇති 

She may still be doing my job 
ඇය තවම කරනවා ඇති මගේ වැඩේ


1.mother may be cooking             2.mother may still be cooking
  අම්ම උයනවා ඇති                               අම්ම තාම උයනවා ඇති
3.she my thinking about this       4.she may still be thinking about this
   ඇය  හිතනවා ඇති මේ ගෙන             ඇය තාම හිතනවා ඇති මේ ගෙන  

වාක්‍ය රටාව හැදෙන ආකාරය
  • Subject+ may still be+verb/ing 
  • ක්‍රියාවක් කරන්නා + may still be + ක්‍රියාව ing සමග

No comments:

Post a Comment