Monday, May 4, 2015

lesson three (තුන්වන පාඩම)

Had Better
You had better play now
ඔයා සෙල්ලම් කලොත් හොදය් දැන් 


  • මෙය අතීතය හගවන්නේ නෑ .
  • මෙය යෝජනාවක විලාසයකින් අනගාතය හගවන වාක්‍ය රටාවකි

subject + had better  + infinity verb (steam of the verb)
ක්‍රියාව කරන්නා  +had better  + ක්‍රියා මූලය

nimal had better came hear
නිමල් ආවොත් හොදය් මෙහාට  

your father had better come early
ඔයාගේ තාත්තා  ආවොත් හොදය් කලින්   

shantha had better go now
ශාන්ත ගියොත් හොදය් දැන්  

prasanna had better change his idea
ප්‍රසන්න වෙනස් කලොත් හොදය් ඔහුගේ අදහස

මෙය කෙටි වහර භාවිතයෙන් යොදාගත හැක
you'd better go now
යුඩ් බෙටර් ගෝ නව්  
ඔයා  ගියොත් හොදය් දැන් 

we'd better eat now
වීඩ් බෙටර් ඊට් නව් 
අපි කෑවොත් හොදය් දැන්  


..........අලුත් පාඩමකින් නැවත හමුවෙමු ......




Sunday, May 3, 2015

Lesson two (දෙවන පාඩම)

may still be
වර්තමානයේ තවමත් කරනවා ඇති යන අදහස දැක්වීමට ,
අනුමානයක් සමග තවමත් කරනවා යන අදහස ප්‍රකාශ කිරීමට may still be යොදා  ගනී .

Nalika may still be playing 
නාලිකා තවම සෙල්ලම් කරනවා ඇති 

She may still be doing my job 
ඇය තවම කරනවා ඇති මගේ වැඩේ


1.mother may be cooking             2.mother may still be cooking
  අම්ම උයනවා ඇති                               අම්ම තාම උයනවා ඇති
3.she my thinking about this       4.she may still be thinking about this
   ඇය  හිතනවා ඇති මේ ගෙන             ඇය තාම හිතනවා ඇති මේ ගෙන  

වාක්‍ය රටාව හැදෙන ආකාරය
  • Subject+ may still be+verb/ing 
  • ක්‍රියාවක් කරන්නා + may still be + ක්‍රියාව ing සමග

Saturday, May 2, 2015

lesson one (පලවෙනි පාඩම)

 

May be

වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිලිබදව කත කරනකොට භාවිතයට ගන්න May be  ඇතුලත් වාක්‍ය රටාව ගෙන මුලින්ම අපි කතා කරමු . මෙහි අනුමනයක්ද අඩංගු   වෙනවා 

(අනුමානය සමග සිදුවෙමින් පවතින ක්‍රියාවක් ) .

උදාහරණ :   
  • එනවා ඇති 
  • යනවා ඇති
  • නිදි ඇති 
වැනි අදහස් ප්‍රකාශ කිරීමට may be යොදාගනියි
  
Father may be sleeping
තාත්ත නිදි ඇති 

mother may be cooking
අම්ම උයනවා ඇති 

brother may be driving
සහෝදරයා වාහනය පදවනවා ඇති

you may be kidding 

වාක්‍ය රටාව හැදෙන ආකාරය
  • Subject + maybe + verb/ing   
  • ක්‍රියාවක් කරන්නා + may be + ක්‍රියාව ing සමග
මෙහි ඒකවචන බහුවචන බේදයක් නැත

she may be crying 
ඇය අඩනවා ඇති

he may be cooperating
ඔහු සහයෝගයෙන් වැඩ  කරනවා ඇති 

they may be implementing
ඔව්න්  ක්‍රියාත්මක වෙලා ඇති

aiya may be organizing
අය්යා සංවිධනය කරනවා ඇති   

he may be reading his book
එයා එයාගෙ පොත කියවනව ඇති 
 
akka may be studying  
අක්ක පාඩම් කරනවා ඇති  

බොක්කටම වැදුනේ නැත්නම්
නොතේරුන තැන් තිබේනම් අහන්න අමතක කරන්න එපා  

Dictionary
canon -ප්‍රමාණය 
Defence -ආරක්ෂාව 
Secretary - ලේකම්  



Friday, May 1, 2015



මැරෙන මිනිස්සු වගේ සතුටින් ඉදපල්ලා , නොමැරෙන මිනිස්සු වගේ ඉගෙනගනිල්ල 

ආයුබෝවන් යාලුවනේ . මම මෙම පාඩම් මාලාව  ඔබ වෙත පුදකරන්නේ සියලුම ඉංග්‍රීසි ඉගෙනීමට කැමති පොෂ් වෙන්න කැමති  කොල්ලන් කෙල්ලන් සදහා පමණි ,
ඉතා සරලව වල්ලා පට්ට වලට වඩා  වටිනා මගේ පාඩම් ඔයාලට කිරිගහට ඇන්න වගේ ඔලුවට ජෝන් සීන ගැහුවා වගේ දැනේවි .


ටක්කට ටික්ක වගේ ඔය මොලවලට grammar  දාන්න තමයි මම try කොරන්නේ .

ඉංග්‍රීසි නැතිව අද කාලේ බඩ පිරෙන්න බත් ටිකක්වත් කන්න බෑ .
හරිම ලේසි භාෂාවක්  ,කජු කනවා වගේ බොලව් .  කජු කනනත් ඉතින් .කජු කඩල කපල කිරිගාගෙන චාටර් එකක් කන්න ඕන  අනෙ අම්මියෝ 

මොකද කියන්නේ කට්ටිය සෙට්වෙලා ගිරව්  වගේ ඉංග්‍රීසි 
කතාකරන්න ලෑස්තිද?
එහෙනම් right side එකේ තියෙන lesson ටික බලන්න ඔයේ ........